ඉ...මනි Websites



Emoney හදුන්වා දීම.
Payza Account එකක් සෑදීම.                      

කවුරු හරි කියන්න පුථවන් ඇයි අපිටAds බලනවට ගෙවීම් කරන්නෙ.මේකයි හේතුව.අපි සාමාන්‍යෙයන් TV එකේ යන Ads‍ පෙන්නන නිසා බලනවා.අපිට ඒවා පාලනය කල නොහැකි නිසා.Internet එකේදි අපිට අවශ්‍ය ලෙස අපේ දේවල් පාලනය කරන්න පුථවන්.ඒ නිසා Ads පෙන්නන විට ඒවා මග හරින්න අපිට පුථවන්.Ads බලන්න පොළඹවා ගැනීමක් විදියට Ads පෙන්නන Websites වලින් ඔවුන්ට කරන ගෙවීම් වලින් අපිට පොඩි ගෙවීමක් කරනවා.මේවා හරියට කලොත් මාසයකට රු.20000ක් පමණ මුදලක් ගෙදර ඉදන් උපයන්න පුථවන්.


මේ තියෙන්නේ හොදම Ads බලන්න පුථවන් Websites කිහිපයක් Register වීම සදහා එම අදාල Banner එක උඩ Click කරන්න.


අපි Payza Account එකක්  සාදා ගත් ආකාරයටම මෙම Websites වලත් Register  විම ලෙහෙසියෙන් කල හැකිය.උදාහරණයක් මම පහතින් දින්නම්.














  • උදාහරණයක් ලෙස ඔයා ඉහත තියෙන Our Bux Site කියලා තියෙන Banner එක Click කරා කියලා.පහතින් දාන රූප සටහන් අනුගමනය කරන්න.





මේ සම්බන්ධයෙන් ගැටලුවක් ආවොතින් මගේ Facebook Account එකට ප්‍රශ්ණ එවන්න.ඕනෑම අවස්ථාවක මගේ යාථවන් වෙනුවෙන් උදව් කිරීමට මම සූදානම්.පහත තිබෙන්නෙ මගේ Facebook Account එකේ නමයි.අවශ්‍ය වුවහොත් එය උඩ Click  කරලා මට ඔයාලගේ ප්‍රශ්ණ එවන්න.

No comments:

Post a Comment