Saturday, July 20, 2013

Payza Account එකක් සාදා ගන්නා ආකාරය.


  • Payza account එකක් සෑදීම සදහා පහත Banner එක උඩ Click කරන්න.



  • පහත රූපයේ පෙනෙන පරිදි Sing Up click කරන්න.(ඔබෙ පහසුව පිණිස රතු පාටින් පෙනෙ කොටු සලකුණු යොදා ඇත.)


  • Personal  තෝරා ගන්න.


  •   පහත පෙනෙන පරිදි Form එක පුරවන්න.

  •    ඊළග එකෙදි පහත Form එක පුරවා Click Final step කරන්න.

  •  Final Step එකෙන් පසුව ඔබගෙ E mail Address  එකට Payza වලින් Email එකක් එයාලා Send කරනවා.ඔයාලාගේ Email Account එකට log  වෙලා එක Verify  කරන්න පහත රූපයේ පරිදි.

  •  එම Link එක Click කල විට ඔබගේ Payza Account එක මෙම ආකාරයෙන් දැක ගත හැක.

  
  •  ඉන්පසුව ඔයාගේ ලංකාවේ බැංකුවේ විස්තර ලබා දෙන්න ඕනි.ඉහත රූපයේ පෙනෙන My Payza Account Main Menu Click  කල විට තිබෙනවා My Bank Account එක Click කරන්න.

  • Next Click කර ඊළග එකේදි ඔබ ලබා දුන් තොරතුරු නිවැරදිද බලා Confirm කරන්න. 



Friday, July 19, 2013

E money හදුන්වාදීම.

හැදින්වීම.

             ලෝකයේ පවතින අනෙකුත් රැකියා මෙන්ම අන්තර්ජාලය හරහාද රැකියාවක් කිරීමට හැකියාව ඇත.අනෙකුත් රැකියාවන් වලදි මහන්සී වී සාධාරණව අවංකව තමා සැපයු සේවයට මාසික වැටුපක් ලබා ගන්නා සේ අන්තර්ජාලයේ රැකියාවක් සිදුකර මුදල් ඉපයිය හැක.මේවා 100% නිත්‍යානුකූල ක්‍රමවේදයන්ය.

Ads Clicking සදහා E-mail Account, Payza or Paypal Account තිබිය යුතු වේ.


මුලින්ම E-Mail Account එකක් තියෙන්න ඕනි අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට නම්.අපි බලමු කොහොමද සරලව  E-Mail Account එකක් නැති අය එය හදා ගන්නේ කියලා.

  • www.gmail.com වෙබ් අඩවියට පිවිසෙන්න.
  • පහත රූපයේ පෙනෙන පරිදි දකුණු ඉහල ඇති Create An Account මත Click කරන්න.

  

  • ඉන්පසු ඔයාගේ විස්තර පහතින් පෙනෙන ‍ෆොර්මය පුරවන්න.

  •    ඉහත ෆොර්මය පිරවු පසු ඊට පහලින් I agree to the google Terms of service and Privacy  Policy  කියන එකට මතක ඇතුව Tic එක දාන්න.දාලා Next Step දෙන්න.


  •  ඊට පස්සෙ Continue to Gmail Account click කරන්න.එතකොට පහත ලෙස ඔයාගේ E-mail Account එක බලා ගන්න පුථවන්. 



වැදගත්.

අපි Ads clicking මගින් උපයන මුදල් අපෙ ලංකාවේ බැංකු ගිණුමකට හරවා ගත යුතුයි.අපි බලමු කොහොමද එසේ කරන්නේ කියලා.අන්තරිජාලයේදී සිදුකරන ගණුදෙනු  සදහා Payza හෝ Paypal Account එකක් තිබිය යුතුවේ.මම මෙහිදි Payza Account එකක් සාදා ගන්නා ආකාරය පැහැදිලි කරලා දෙන්නම්.
   
       Create Payza Account